Tuesday, May 5, 2009

Amalka ( 2 )

වසන්තයෙ තුරුලතා මදනල
සමඟ ක්වී රඟ දෙමින්
ඔබේ ගුණ කඳ ගයයි වෙසගේ
නැගෙන විට හිරු පෙරදිගින්

තිලොව ජයගත් තථාගත තෙමෙ
මහා කරුණා ගුණ කඳින්
නිවාලිය සුවහසක් සතුනගෙ
කෙලෙස් ගිනි ඇවිලෙන හදින්

Amalka101

No comments:

Post a Comment