Tuesday, May 5, 2009

Thanujaka

පන්සල් බිමක මා සිටිනා විටෙක එදා
දිටියෙමි වැටී තිබෙනා බෝ පතක් කුඩා
දෑතින් අරන් මා ඒ දෙස බැලූ වහා
මට සිහිවුනා මෙය නිවනට මගයි කියා

වෙසක් සදේ සිසිලස දෙන මේ සමය
තුල දුවනවා හදවත තුල බැති පෙමම
පින් තිබුනිනම් උපදින්නට ඒ භවය
මේ වන විටත් අප සසරෙහි කෙළවරය


සුදු පිරුවට ගොහිල්ල පන්සල වෙතට
ගාථා පොතක් අරගෙන කියවෙව්වාට
ඒ මදි එය නොවේ පතනා දහම අප
තෙරුම්ගන්න කිමෙක්ද යැයි බුදු දහම

Reply With Quote

No comments:

Post a Comment