Tuesday, May 5, 2009

Amalka(3)

ඇසුවත් කොතෙක් බුදු සමිදුගෙ දහම් පද
සිත් සැනසුම මගෙන් තවමත් දුර මන්ද
මෙතේ බුදුන් දකිනට පින් ඇතිවේද
සසරින් එතෙර වන කඩඉම තව දුරද

සියපතක පෙති විදා
බුදු සමිදු ඉන් පුදා
පතනෙමි කෙලෙස් සිදා
දුකින් මිදුමට සදා



No comments:

Post a Comment